බාණ කුසුම්
කත්යානා අමරසිංහ
‘බාණ කුසුම්’, නවකතාකරණයේ ශිල්පීය පාර්ශවය අවබෝධකරගත් නිර්මාණකාරියකගේ නිමැවුමකි.
මෑත පළවූ බොහෝ නවකතා කියවීමේදී හැඟෙන කරුණ වන්නේ නවකතා රචනයේ මූලික තාක්ෂණික අවබෝධයන්වත් එකී නිර්මාණකරුවන්ට නොමැති බවයි.
අවම වශයෙන් පරිච්චේදයක් නිවැරදිව සංවිධානය කර ගැනීමේ හැකියාව පවා බොහෝ වැඩිහිටි නවකතාකරුවන්ට පවා ඇතැම්විට නැත.
‘බාණ කුසුම්’ ඒ අතරින් ඉතා හොඳින් සංවිධානය කරන ලද, දැනුවත්ව ගොඩ නැංවූ නවකතාවකි.
Janaka Inimankada
Reviews
There are no reviews yet.