සාමාන්ය ලෙස දරුවන්ට ආදරය කරන කෝටිපතියෙක් විසින් පවත්වාගෙන යන ළමා නිවාසයක්? ගම සංවර්ධනය අරමුණ කරගත් අලුතෙන් පත්වූ තරුණ රජයේ සේවකයෙක්? දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් දේශපාලකයෙක්? පාළු මාවතක නිතර දෙවේලේ රිය අනතුරු සිදුවන ස්ථානයක්? මේ අබිරහස් පසුපස හඹායන පොලිස් නිලදරුවෙක් සහ ගවේෂණාත්මක මාධ්යවේදියෙක්?
Reviews
There are no reviews yet.