Additional information
| Weight | 0.2 kg |
|---|
ශ්රී ලංකාවේ ඉරණම තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. දේශීයව සහ විදේශීයව සිදුවන ත්රාසය හා කුතුහලය පිරි සිද්ධීන් සමුදායක්. විනෝද චාරිකා සඳහා කිසිවෙකු නොපැමිණෙන ප්රදේශයකට පැමිණි තරුණ තරුණියන් පිරිසක්. ග්රීන් ෆීල්ඩ් සන්නද්ධ ඔත්තු සේවය විශේෂ බලකායේ මේජර් අභයව තම ඔත්තු සේවා නිලධාරිනියක් සමඟ මෙහෙයුමකට සම්බන්ධ කර ගනී. නමුත් සන්නද්ධ ඔත්තු සේවාවක් වන ග්රීන් ෆීල්ඩ් විශේෂ හේතුවක් නොමැතිව විශේෂ බලකාය තම මෙහෙයුම් සඳහා සම්බන්ධ කර නොගනී. එමෙන්ම ඔවුන් මුල සිටම යමක් තමන්ගෙන් සඟවන බව මේජර් අභයට වැටහෙයි. පුර්ණ පුහුණුවක් ලත් විශේෂ බලකායේ මේජර් අභය පවා විමතියට පත්කරවන ශරීරයම කාල වර්ණ ලෝගුවකින් වසා ගත්, මුහුණ ද කාල වර්ණ වෙස් මුහුණකින් ආවරණය කර ගත්, මන්නයක් අතින් දරා ගත් බිහිසුණු අභිරහස් පුද්ගලයා කවුද ? ශ්රී ලංකාවට ඇතුළු වු කුලී හේවායින්ගේ අරමුණ කුමක්ද ?
රු602.00
Out of stock
Reviews
There are no reviews yet.