Out of stock

කළු පළිඟු

පළිඟු කැටයක ආදරය, සෙනෙහස, විරහව, වේදනාව, සහෝදරකම, දියණියකගේ ආදරය, මවකගේ සෙනෙහස, දරාගැනීම, හැමදේම කැටිකරගත් සයිබරයේ මා අතින් ලියැවුනු ආදරණීයම පළිගුවේ ආදර අන්දරය “කළු පළිඟු” ඔබේ සුරතට එන්න සූදානමින්. දුකාන්තයකින් අවසන් කොට මා ඒ ආදරයට දුන් අසාධාරණය ඇසූ බැනුම් අනන්තයි අප්රමාණයි. ඒත් ඒ ආදරණීය ගැහැනිය මෙව්නාට මා කළ අසාධාරණය නැවත සකස් කරමින් මා එය සුඛාන්තයකින් අවසන් කරන්නට තීරණය කළා.
ඉඳින් වෙනස්වූ අවසානයකින් ධරන්- මෙව්නා ආදර කතාව දැන් මුද්රිත පොතක් ලෙස ඔබේ දෝතට. මාගේ දෙවැනි මුද්රිත නවකතාව වන කළු පළිඟු සමග ඇගේ කතාව ආයෙමත් අහන්න….
SKU: m8 Categories: , ,

රු680.00

Out of stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළු පළිඟු”