මීට දශක තුනකට ඉහතදී නන්පේරියල් කඳු අතර සිදු වූ මහා ඛේදවාචකයක සුල මුල සොයා යන තරුණයකුගේ අවාසනාවන්ත ඉරණමක්……
උපදින ආත්ම භාවයක් පාසා අකල් මරණයක් උරුම කර ගත් ඔහුගේ යළි ඉපදීම……..
මරණයේ පණිවිඩය රැගෙන ආ සිහිනය…..
කතෘ – වත්සලා සඳරේණු
පිටු – 200
විශේෂිත වට්ටම් මිල – 900/=
කතෘ ප්රකාශනයකි
Reviews
There are no reviews yet.