Out of stock

නාරා

“මහන්සියිනේ ඔයාට”
“මං කරන්නේ මෙහෙම ඉඳගෙන යන එක..”
ඈ කියන්නේ ඔහුගේ දෙ කකුල් මත ඉඳගෙනය.
“ඇලෙක්ස්.. මට ඕනේ ඔයා වගේ.. “
“නෑ, ඔයා වගේ දුවෙක් මයි ස්රී’සින්..”
“නෑ..නෑ.. මේ පාට.. මේ ලිප්ස්.. මේ ඇස්..ඕනේ මට..”
“එහෙම කෙනෙක් එහෙනම් ඊගාවට ගේමු..”
නාරා ඔහු අසළ කියවමින් සිටියේ නින්දට යන්නේ නැතුවය.
“මයි ස්රී’සින්.. නිදා ගමු.. නැත්නම් හෙට යනකොට ඔයාටයි අමාරු..”
💕💕ඇත්තටම මෙයාලා කොහෙද මේ යන්න හදන්නේ.. ම්ම්ම් කියවන්නම වෙනව..💕💕
නාරා….
මංජුලා විතානගේ-මේවිගේ පන්හිඳ
තෑගි හම්බ වෙලා මහ ගොඩක් කල්.. කොහෙද ඉතිං, මගේ කියන පොත් සවාරියේ ගිහින් අන්තිමටම තමයිනෙ මගෙ අතට එන්නෙ..)
මේවී ගේ පන්හිඳ

රු760.00

Out of stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නාරා”