තවත් එක් නවකතාවක් පමණක් ම නොවන එය ,ලාංකීය ජන සමාජය එක්තරා වකවානුවක දී මුහුණ දුන් අඳුරු දේශපාලනික හා සමාජයීය අත්දැකීම් සමුදායක් පෙළින් පෙළ ට විදහා දක්වන්නකි.
ගෙවූ ශතකයක අපර භාගයේ ඉපිද නේක විධ සමාජ දේශපාලන සන්ධර්භයන් හා ගැටෙමින් අප්‍රමේය වූ ජීවන අත්දැකීම් ලද යෞවනයෙකු වටා ගෙතුණු මේ කෘතිය ,මිනිසෙකු වශයෙන් ඔහු ස්ඵර්ශ කළ ප්‍රේමය ,විරහව , භීතිය හා අවිනිශ්චිතතාව ආදී දහසකුත් එකක් මායිම් පිළිබඳ වූ ප්‍රබල ප්රකාශනයකි.
Reviews
There are no reviews yet.