ජයදද ප්රකාශනයන්ගේ පස්වෙනි හීනය
කර්තෘ – ශ්යාමිකා ජේ. බස්නායක
මගේ සිහින් බඳ වටා සවිමත්ව අල්ලගත් ඔහු මට කිසිදු බුරුලක් නොදුන්නේය. මා ගැහෙමින් සිටියේය. මේ මා ජීවත් වෙන අන්තිම තත්පරයදැයි සිතෙන තරමට හැඟීමකින් මම බිය වීමි. දහදියෙන් මුළු සිරුරම පෙඟෙද්දි මා ගොඳුරට ඩැහැගත් යක්ෂයා මගේ වුවනට ළං වූවේය. ඔහුගේ සුසුම් සර මුහුණ අසළම දැවටෙද්දි මට මතකයට නැඟුණේ වර්ෂ සඳරු ඉද්දමල්ගොඩය.
“අයින් වෙන්න. මට යන්න දෙන්න. ප්ලීස්…”
“මෙච්චර කට්ටක් කාලා අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි පැටියෝ.”
Reviews
There are no reviews yet.