පොත්මී කුසලතා සම්මාන

 

තවත් මෙවැනි අපූර්ව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවායි ඔබගේ නිර්මාණශීලීත්වය අගයමින් පොත් මී අපි එක සිතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. දිනෙක විශ්වයම දිදුලවන දක්ෂ ලේඛිකාවක් වේවා.!