පොත්මී කුසලතා සම්මාන
Merit Awards

පොත්මී කුසලතා සම්මාන සහතික පත්‍රය පිරිනමනුයේ තමන්ගේ කුළුදුල් කෘතිය එළිදැක්වූ නවක ලේඛක ලේඛිකාවන් වෙනුවෙනි.

එම සහතික පත්‍රයේ ඇත්තේ බොහෝම සුන්දර ප්‍රාර්ථනාවකී.

“දිනෙක විශ්වයම දිදුළන ලේඛක ලේඛිකාවක් වේවා”

එය පොත්මී අපි “අද දින තම කුළුදුල් කෘතිය ප්‍රකාශයට පත් කළ” ඔබ වෙනුවෙන් විශ්වයට මුදාහරින ප්‍රාර්ථනාවයි.

එය ඒ ආකාරයෙන්ම සඵල වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමූ!

PothMee Awards is the annual awards, celebrated to honour the new writers in Sri Lanka book industry. Organized by PothMee Publication, Mithuni Yasara, Mashi Hemapala and Muthumudalige Nissanka.

පොත්මී කුසලතා සම්මාන සහතික පත්‍ර හිමිකර ගත් ලේඛක ලේඛිකාවන්

2022

සමීරා අනුරාංගනීගේ – පෙති විහිදූ පියුමක්
නිශාදිනි අල්විස්ගේ – කන්‍යා
තරිඳු ලෝචන පුතුගේ – The Ancient Temple
රුවිනි සිල්වාගේ – වියරු පෙම්වතා
සමන් අතපත්තුගේ – සදෘෂ්ටි
අකිල රොද්‍රිගෝගේ – මඩොල්සිම මීදුම
රන්ෂ සිල්වා – හා පුතාට වූ කරදරය
නර්මදා රංගොඩ – බාඳුරා
නිශාමිනී අදාසූරිය – දේවාරාධනා
ධනංජය කොඩිකාර – සියවෙනි මෙහෙයුම
පියල් බුද්ධික ප්‍රියදර්ශන – ක්ෂිතිජ ප්‍රේමය
රුචී සෝමරත්නගේ – රතු පාට
සංජය දිසානායකගේ – ඕරා
ඔශදී නවරත්නගේ – සන්තානේ අංගනාවී
විකුම් සංජිත්ගේ – සූර්යනාශ
තනූ බොතේජූගේ – කන්‍යාවියයි ඈනිසල් ඒකනායකගේ – බිෂොප්
හංසනී අමරතුංගගේ – ස්නේහ ගඟුල
නදිරා විජේන්ද්‍රගේ – අඬන බබාට පාඩමක්
සමීර ඒකනායකගේ – දුර්ගා
සම්මානි උත්තරා සිරිවර්ධනගේ – සුදු කිරි ගංගා
විනුක වලවගේ – හති හලන වැලිකැට
කාවින්ද්‍යා හේමචන්ද්‍ර ගේ – උම්මාදෝ
නිමාෂා කාවින්දි ගේ – කේල්

2023

චතුරිකා මද්දුමාගේ ගේ – නාඩී
සමීර ධනංජය යාපා ගේ – අනෝරාවට ටිකක් කලියෙන්
ගීතාංජලී හෙට්ටිආරච්චි – ගගනතලය
අමල්කා දේවින්දී – තටු අහිමි සුරඟනක්
ලක්නා නිරෝෂිමාලා – හඳ රෝන්දේ ගිහින්
මල්ෂාන් වලිමුණිගේ – ඕයි
දිලිනි කෞෂල්‍යා හේරත් – ප්‍රභාෂ්වර
මාලිකා තිළිණි අනුරාධා – නිහඬ මනාලිය
දෙව්නිකා දුර්ගා – පිනි මල් වැස්ස
ගාවේද් රඛිත රාජපක්ෂ – අග්නී දෑසක්
සඳමාලි වික්‍රමාරච්චි – සංසාර බන්ධන
පියුමන්ති ප්‍රියදර්ශනීගේ – සඳත් ගිය පසු නින්ද ට
උදාර නිශ්ශංකගේ – විකාල ශස්ත්‍ර
අවිශ්ක ටී ලියනගේ – විතකින් ඉහිරුණු බීර පොදක්
තමෝද්‍යා ප්‍රසාදි ජයරත්නගේ – පර්ලිනා
අංජලී හේරත්ගේ – පූර්වාතරණය
කවිඳු මධුවන්තගේ – රැය නොනිදයි
සුරංගි ලියනපතිරණ ගේ – අයිලයේ තැනිබිමට ආයෙ ඇවිදින් යන්න
නිල්මීනි වර්ණකුලසූරීය ගේ – ලියා
දෙව්මී දිව්‍යාංජලී ගේ – සය මිතුරන්ගේ අපූරූ වික්‍රමය
ඩිල්හාරී ප්‍රනාන්දූ ගේ – බැඳෙන ගිලිහෙන අතැඟිලී
සිතුෂි සෞභාග්‍යා සමරසිංහ ගේ – හරි හොඳ අක්කයි නංගියි
අනුරාධා නිර්මලී කිරින්ද ගේ – වින්ඩිගෙන් හරි අපූරූ පාඩමක්
පූජනී සාරධා ගේ – තීර්ථයක් නුඹ
ලසස්නා ජයසූරිය දියණියගේ – කළු පූස් පැටියා
සශිකා නිරෝෂි මහලියනගේ – ඔන්ලයින් කඳුළු මල්
ශමිලා තෙවරප්පෙරුමගේ – සසර පුරුද්ද

2024

සඳමාලි වික්‍රමාරච්චි – සංසාර බන්ධන
ගාවේද් රඛිත රාජපක්ෂ – අග්නී දෑසක්
මාලිකා තිළිණි අනුරාධා – නිහඬ මනාලිය
හර්ෂනී සමරතුංග – ද්විරූ
දුල්මිණි තරංගනි පෙරේරා – “වියරු ගිනිදැල්
ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ – රෝස සුසුම්
සරෝජනී කරුණාතිලක – වීදුරු හීන
ලේඛිකා මල්ෂි N ප්‍රනාන්දු – ද්‍රෝහියාගේ හදවත
ලේඛිකා මේධී භාෂිණි – හාදු මල් කෘතිය
හරේන්ද්‍ර යසස් ගමමැදගේ – කාල වර්ණ
එම්.එච් අනෝජා තරංගනී ද සිල්වා – පෙම් කවියක් නුඹ
තාරුකා ජයවර්ධන – හිමි අහිමි
රොහාන් හේවගේ – මරු කතරේ පිපෙන මලක්
වත්සලා බාලසූරිය – සක්ථනාරී
ඉරන්ත රත්නායක – මැණිකේ
ප්‍රියාශා රන්වල – පෝල්
නදීෂා මධුවන්ති – ඉඩෝරය නිමා වී
පවනි රාජකරුනා – මැන්ස්ෆීල්ඩ් සිහසුන
චමරි පී සේනාරත්න – නූතන බිම්බාවෝ
ලක්ෂිකා මදුශානි – රව්ඩි බේබි
ශෂේන්ද්‍රී රාජපක්ෂ – රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින්
ඉරෝෂා දිශාන්ති වෙදගේ – නමක් නැති පොතක්
කෞෂල්‍යා රාජපක්ෂ – ශ්වේත
මධුනාමලී දිල්රුක්ෂි – ලව් යූ නිකී
එදිරිසිංහ සචින් මල්ෂාන් – විසිතුරු සරසවි ඇසුරු
සංජය අතුකෝරල ආරච්චි – රංචාගොඩ ළමයා සහ රංචාගොඩ පුරාවත

දිනෙක විශ්වයම දිදුලවන දක්ෂ ලේඛකයින් ලේඛිකාවන් වේවා.!

පොත්මී කුසලතා සම්මාන සංවිධායක කමිටුව.

අපේ මේ වෑයම ඔබ දිනක විශ්වයම දිදුලන ලේඛක ලේඛිකාවන් වනු දැකීමයි. පොත්මී කුසලතා සහතික පත්‍රය ඔබට නවමු වටිනාකමක් එකතු කරනු දැකීම අපගේ ඒකායන සතුට යි. එහි වටිනාකම ලෝකය ඉදිරියට රැගෙන යන්නන් වනුයේ ඔබයි.

මිතුනි යසාරා

පොත් ක්ෂේශ්ත්‍රයේ දිගු ගමනක් යන්න පෙරුම්පුරන අංකූර ලේඛක ලේඛිකාවන්ට, පළමු පොත වෙනුවෙන් පිදෙන අපූර්වතම දිරි ගැන්විමක් පොත්මී කුසලතා සම්මාන. සාහිත්‍ය ක්ෂේස්ත්‍රයේ දිගු ගමනකට සම්මාන ලාභී සියලු දෙනාට හැකියාව ලැබේවා.

මාෂී හේමපාල

මම සහා අපි මේ සහතික පත්‍රය දෙද්දී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා “ඔබ දවසක දක්ෂම ලේඛකයෙක් හෝ ලේඛිකාවක් වේවා” යි කියලා. එය ප්‍රාර්ථනයක්. අපි කරන්නේ සහතික පත්‍රයක් තුළින් ඒ ප්‍රාර්ථනය විශ්වයට මුදා හරින එක.

මුතුමුදලිගේ නිශ්ශංක