එක දවසක් රෑ (නව මුද්‍රණය)
තම දියණියගේ අනාගතය ගැන සුන්දර සිහින මැවූ මවක්. ඇයගේ නිවසේ පැවති ‘රාත්රී භෝජන සංග්රහය’ක්. සියල්ල කණපිට හැරෙන ඒ මොහොත ක්රමක්රමයෙන් එළඹෙයි.
ඇයගේ නිවසට රාත්රී භෝජනය රස විඳීමට පැමිණිවුන්ගේ ජීවිත වටා නොදන්නා යමක් සිදු වෙයි.
මේ සියල්ල සිදු වන්නෙ කුමක් අරභයා ද?
ඔවුනොවුන් සියල්ල බැඳී පවතින ඒ එක් සිදු වීම කුමක්ද?
මේ සියල්ල විසඳා ගැනීමට ‘එක දවසක් රෑ’ කෘතිය රසවිඳිය යුතු ම ය. ත්රාසය, කුතුහලය සහ භීතිය කැටිව එක ම දවසක් රාත්රියේ සිදු වූ
එම බිහිසුණු කතාව….
“එක දවසක් රෑ.”

රු880.00 රු660.00
In stock
Raveen K –
Set against the captivating backdrop of Armenia, “Eka Dawasak Re” is a gripping work of crime fiction that draws readers into a world of intrigue and suspense. Nissanka skillfully weaves a narrative that unfolds against the rich tapestry of Armenian culture and history, adding depth and authenticity to the story.
As the plot unravels, readers are taken on a thrilling journey filled with unexpected twists and turns. The novel’s intricate web of mystery keeps readers engaged, while the Armenian setting serves as an immersive backdrop that enriches the overall experience. “Eka Dawasak Re” is a testament to Nissanka’s ability to craft narratives that captivate the imagination and leave readers craving more.