ඒ කාමරයට ඇතුල් වෙන්නට හැකිය.
එහෙත්
පණ පිටින් එයින් පිට වෙන්නට හැකිදැයි කියන්නට නොහැකිය.
එයට ඇතුල් වූවෝ එක්කෝ සිය දිවි නසා ගත්හ.
නැතිනම් අභිරහස් ලෙස මිය ගියහ..
එසේත් නැතිනම් උමතු වූහ..
ඉතින්..
එයට ඇතුළු වෙන්නට ඔබට ධෛර්යයක් තිබෙනවා යැයි තවමත් සිතෙනවාද.?
එහෙම නම්..
මෙන්න යතුර…
ඒ කාමරය ඇත්තේ මේ බරාදය කෙළවරේය..
…….?????
Reviews
There are no reviews yet.