-30%

ආසික්ලන්තය

මේ “ආසික්ලන්තය” මගේ මුල්ම බ්ලැක් කොමඩිය.

බ්ලැක් කොමඩි ශානරය Dark comedy, Black humor, Morbid humor, Gallows humor යන නම් වලින්ද හදුන්වනවා.

බොහෝම සරලව කිව්වොත්, මේවායේ තියෙන විශේෂත්වය තමයි සාකච්ජා කිරීමට අපහසු, බැරෑරූම්, වේදනාකාරී සහ වඩාත් සංවේදී – සාමාජීය දේශපාලනික හෝ මොනම ප්‍රශ්ණයක් වුණත් – බොහෝම සෞම්‍යව, මනසට ගෝචර, සුමට විදියට, නරඹන්නන්ගේ විනෝදයත් අවුස්සමින් හාස්‍යත් සමඟ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.

මේ ශානරයේ කෘතීන් වලට උදාහරණ විදියට My Uncle Oswald, Catch-22:, American Psycho, A Clockwork Orange, Good Omens වැනි කෘතීන් හඳුන්වන්න පුළුවන්.  ඔබ වඩාත් හොඳින් දන්න ජෝර්ජ් ඕවෙල්ගේ Animal Farm කෘතිය Black Humor වගේම  allegory, fable, and political satire වැනි ශානරයන් වලටත් අයත් කෘතියක්.

මේ මගේ මුල්ම Black Comedy ය. මේක මටත් අලුත්ම අත්දැකීමක්. ඒවගේම Dark Humor’s ඉතමත්ම විරල ලංකාවේ පොත් ක්ෂේත්‍රයටත් මෙය වෙනස්ම අත්දැකීමක් වේවි.

Pages – 410

රු980.00

Description

Asiklanthaya by Muthumudalige Nissanka

Black Comedy

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආසික්ලන්තය”