Out of stock

බේබී

සැ යු : මෙහි දැක්වෙන ඖෂද වර්ග අත් හදා බැලීමෙන් හෝ භාවිතයෙන් වලකින්න.

සියලුම නම් ගම් චරිත සහා ඖෂද මනංකල්පිත නොවන අතර එය මනංකල්පිත යැයි ඔබ දැන සිටීම වඩාත් යෝග්‍ය යැයි මා සිතමී.

යලිත් – කිසිම අත්හදා බැලීමක් නොකරන්න.

 

බේබී කෘතියෙහි මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

පිටු ප්‍රමානය – 333

නිකුත් කල වර්ෂය –  2021

රු840.00

Out of stock

Description

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව “තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය කුතුහලය සහා ආදරය මුසු වූ කතා ශෘංගාරාත්මක ත්‍රිත්වයකි.

” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි.

ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන

“බේබී” නවකතාවයි.

ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුලින් ඇතිවන්නාවූ කාමුකත්වය, ත්‍රාසය, භීතිය සහා කුතුහලය කැටි කර නිර්මානය කර ඇත.

මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම “බේබී” ද වෙනස්ම ආරක නවකතාවකී. එය තුන් කොන් ලිංගිකත්වය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්‍රී ලාංකීය සාහීත්‍යයේ මෙතෙක් නොලියූ “ජීවීත වල වෙනස්ම පැතිකඩක්” කරළියට ගෙන එන්නකී. ත්‍රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර “අතීශයින් ජනප්‍රිය” වනු නිසැකයි.

එසේනම් කියවන්න

මේ “බේබී”

ආදරයේ හොදම පලිය “අත් නො හැරීම” වූ කල.

1 review for බේබී

  1. ඉරුන්දි පෙරේරා

    ඒක පොතක් නෙවෙයි අකුණක් .කියවා අවසන් කල සැනින් පුපුරා යන අකුණක්.

Add a review