-25%

බෝම්බ තුනක් ( නව මුද්‍රණය )

යුද්ධයක තියෙන භයානකකම දන්නේ ඒක ඇත්තට ම අත්විඳපු මිනිහා විතරයි. අනිත් මිනිස්සු යුද්ධය විඳලා තියෙන්නෙ රූපවාහිනියෙන්, එහෙම නැත්නම් පත්තරෙන්. ඒ වගේ මිනිස්සුන්ට යුද්ධය ගැන මොනවා තේරෙනව ද මහත්මයා?
මගේ “වේදනාව” පටන් ගත්තේ මගේ ඇස් ඉස්සරහ ම පිපිරිලා ගිය මේ බෝම්බෙත් එක්ක. ඒකෙන් මාව බේරුණා. ඒත් මගේ හදවත කීතු කීතුවලට කඩලා දැම්මා. මේ පොතේ තියෙන්නේ ඒ කතාව.’ ⚡️

රු675.00

In stock

Additional information

Weight 0.3 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෝම්බ තුනක් ( නව මුද්‍රණය )”