Out of stock

එක දවසක් රෑ

ඔබ එය පසු කළ යුතුය.
එය පසු කරන සැණින් ඔබට නොම්මර 09 ලෙස අංකය සදහන් කරන ලද සුදු පැහැ ලීයෙන් තැනූ ගේට්ටුවක් දක්නට ලැබෙනු ඇත.
මේ ගේට්ටුවෙන් ඇතුල් වන ඔබ එන්නේ එම නිවසටයි.
මා ඔබට කියන්නට යන මේ කතාව සිදුවන්නේ මෙම නිවස තුළය. 2004 දෙසැම්බර් 11 වෙනි දින, එකම රාත්‍රියක් තුළදී, රෝස නගරය නොහොත් යෙරෙවානයේදී සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කරගෙන ‘එක් දවසක් රෑ’ මා මෙසේ ලියා පළ කරමි.

Pages : 200

රු630.00

Out of stock

Description

Eka dawasak re – Muthumudalige Nissanka

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එක දවසක් රෑ”