Out of stock

කඩවර ( කලු පිටු සහිත නව මුද්‍රණය )

කඩවර ( කලු පිටු සහිත නව මුද්‍රණය )

විශ්වයේ ඇති සියලු රහස් සහ
අඳුරු බලවේගයන් තම මිටට ගන්නා තරමට
සිත කය දියුණු කරගත් මිනිසෙක්…
නමට පමණක් මිනිසෙක් වූ ඔහු
අහසේ පොළොවේ පමනක් නොව,
ජලයේ, ගින්දරේ, සුළගේද ශක්තිය තමන්ට රිසි සේ
හසුරවන සියවස් ගණනාවකට පමණක්
මනුස්ස යෝනියක උපත ලබන
මහා බලගතු ආත්මයක්…
ප්‍රේමය වෙනුවෙන් සියල්ල වැනසූ මිනිසෙක් ” ඔහු නමින් කඩවර” විය

රු2,070.00

Out of stock

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කඩවර ( කලු පිටු සහිත නව මුද්‍රණය )”