-10%

කඨෝර

මෙකිත් හරියට අවතාරයක් වගෙ අම්මේ
මෙ වල දානවා මෙ කොහෙන් හරි මතු වෙනවා වලවල් කපලාම කෙසෙල් කොටුවෙ ඉඩත් නැ දැන් ”

අපි Film එකක් බලනකොට අවසානය වෙන්නේ මොක්කද කියන කුතුහලය තියෙනවා .ඒ වගේ තමයි මේ පොතත් පුදුමාකාර කුතුහලයෙන් කියවපු පොතක්.
පොතේ ආරම්භක පිටුවේ ඉදලා අවසාන පිටුව වෙනකන් ඒ කුතුහලය මට නම් තිබුණා

පොත කියවලා ඉවර කරකවලා අත ඇරියා වගේ හැගීමක් දැනුනා.
ඒ හැගිම මොක්කද කියන්න මට තේරෙන්නේ නෑ.මේ පොතේ මිනිස්සුනගේ හැම හැගිමක් ම තිබුණා කියලා මට හිතෙන්නේ.කතුවරිය මුලින් ම සදහන් කරලා තියෙනවා වගේ මේ වියළි ඉරිතැලිගිය මිනිස්සුනගේ කතාවයි.

 

Best Seller position

No. 3 in show Top 12

No. 3 in Crime

No. 3 in Horror

No. 3 in Mystery

No. 2 in Novels

No. 1 in Romance

No. 3 in Thriller

SKU: kam3 Categories: , , , , , Tag:

රු1,260.00

In stock

Best seller

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කඨෝර”