-25%

ලක්මව හැඬවූ අපරාධ

නීතිඥ එස්. එම්. ජයසූරිය විසින් විරචිත මේ රටේ සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ විස්සක් පිළිබඳ සාහිත්යයමය වියමනක් වන මෙහි අපරාධ සාහිත්යයට පරිබාහිරව නීතිමය කරුණු ද වෛද්ය විද්යාත්මක කරුණු ද අන්තර්ගත ය. ඒ අතරින් වීරවිල වැවේ අබිරහස, කඩුගන්නාව තැපැල් බෝම්බය අතිශය වැදගත් වේ.සාමාන්ය පාඨකයන්ට මෙන් ම නීතිඥයින්ට සහ නීති සිසුන්ට ද මෙම කෘතිය වැදගත් වනු නිසැක ය.

01. කැලැත්තෑවේ අබිරහස
02. 77 වගන්තිය
03. වීරවිල වැවේ අබිරහස
04. මල්ෂාට ඉටු වූ යුක්තිය
05. මොණරවිල කැප්පෙටිපොළ
06. නාන කාමරයේ කුමන්ත්රණය
07. ජෙසිමා ග්රේ ඝාතනය
08. විල්වත්ත ඝාතනය
09. සමන් කුමාර ඝාතනය
10. සුජිත් ප්රසන්න ඝාතනය
11. කෑගල්ල වලව්වේ ඛේදවාචකය
12. සදීප ලක්ෂාන් ඝාතනය
13. රාමදාස්
14. කඩුගන්නාව තැපල් බෝම්බය
15. මධුවන්ති ඝාතනය
16. තිස්මඩ ඝාතනය
17. තානාපති බිරිඳ
18. හෝකන්දර ඛේදවාචකය
19. බාචෝ – ලුඩ්වයික් ප්රේමය
20. කොබෙයිගනේ අවුරුදු කුමාරි

පොත්මි ප්රකාශණයක් 🐝

SKU: LHA1 Categories: , , ,

රු450.00

In stock

Additional information

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්මව හැඬවූ අපරාධ”