Out of stock

මැයි මාර ප්‍රසංගය

SKU: MI2 Categories: , , , Tag:

රු552.00

Out of stock

Description

මැයි මාර ප්රසංගය❤️
ජීවිතේ මම දැකපු හොදම ආදරවන්තයා, “සමිධ අයියා”
පොතකට පුලුවන්ද මිනිස්සු අඩවන්න, ඔවු මරන්න උනත් පුලුවන්. මේක ලස්සන ආදර කතාවක්. තාම මම නොදන්න එකම දෙය, මම ඒ සුන්දර මනුස්සයාට ආදරේ කරාද නැද්ද?. සමහර විට අපිට ආදරණීයන් මගහැරෙනවා වෙන්න පුලුවන්. ආදරේ දැනෙන තැන් මගහැර ගන්න එපා.කවදාවත්ම. සමිධ අයියාගේ චරිතය මියෙනකම්ම මගේ හිතේ ඉදීවී. සමහර විට මැයි මාර ගසක් දැක්කම මට ඇඩේවී. නොඅඩා හිනාවෙන්න මම උත්සහ කරන්නම්. සමිධ අයියගේ ආත්මයට සැනසීමක් විදිහට.
“ලෝකය පවතින්නේ ඇවිත් යන අය සහ ඉන්න අය අතරින් නැගෙන වේදනාවෙන්.ඇවිත් යන්න නියමිත අය ඇවිත් යනවා. ඉන්න නියමිත අය ඉන්නවා.එයා ආපු කෙනා පමණයි.ඉතින් ආපු කෙනා නෙවෙයි ද යන්න ඕනේ? ආපු කෙනා නේන්නම් යන්න ඕනේ කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම ඉන්න ආපු කෙනා.ඒ හින්දා මම තාමත් ඉන්න කෙනා. බැරිවෙලාවත් මං ආපු කෙනා වුනා නම් කොහොමටවත් මං ගියෙ කෙනා වෙන්නේ නම් නෑ. එදාට මං ඉන්න කෙනා විතරයි.ඒ කොහොම උනත් අන්තිමේ බලනකොට අපි හැමෝම මේ ලෝකෙට ඇවිත් යන්න ආපු අය❤️
ස්තූතී .. මහින්ද ප්රසාද් මස්ඉඹුල
Dakshina Beligaswatta ගේ සටහනකින් උපුටාගන්නා ලදී.

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැයි මාර ප්‍රසංගය”