-23%

නේත්‍රා කාව්‍ය සංග්‍රහය

නේත්රා…….කාව්ය සංග්රහය
කවි 105 ක ලස්සන කවි එකතුවක්.
ඒක හරිම ලස්සනයි.
අන්තර්ජාල ක්රෂ් එකක් ගැන කෙරැනු අපූරැ සුන්දර නිර්මාණයක්.
ඉතින් සො⁣යුරිය හදවතින්ම සුබ පැතුම්.
ඔයාගෙම කේවල සාර්ථක නිර්මාණයක⁣ බිහි කරන්න ධෛර්ය වාසනාව ලැබේවා.
❤️❤️❤️,හදවතින්ම සුබ පතමි.❤️
ඔබෙ අතින් අල්ලන්න
ළඟින් හිඳ හිනැහෙන්න
ඔය බැල්ම මට දෙන්න
ආසයිනේ මං…
මම කියලා කෙනෙක් ගැන
දන්නෙවත් නෑනේ ඔබ
ක්රෂ් කරන් හීන බලනවා ඉතින් මං …..
දිලෙන තරුවක්නෙ ඔබ
බිම් මලක් පොළවෙ මම
දැන දැනත් පිළිගන්න
කැමති නෑ මං ..
ශෙයාර් උන ෆොටෝ වල
කමෙන්ට් දැක්කාම මට
දුක හිතුනා මං ගැනම
ඇත්තමයි බං….
ලංකාවෙ කෙල්ලොන්ගේ
හීන කුමරාලු නුඹ
අන් ෆලෝ කරනවා
මට එපා ක්රෂ්……..
ජේ.ඒ.ඩී.හර්ෂනි ජයසිංහ
SKU: neth4 Categories: ,

රු380.00

In stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නේත්‍රා කාව්‍ය සංග්‍රහය”