-20%

තෝරාගැනීම

මහාචාර්යවරයෙකුගේ හදිසි මරණයත් සමග හිටි හැටියේ බිහිසුණු සිදුවීම් දාමයකට මුහුණ දෙන නිදහස් සාමකාමී ජීවිතයක් ගත කළ තරුණයෙක්.
එම තරුණයා පසුපස හඹා එන නන්නාඳුනන පිරිසෙන් ඔහුව මුදවාගෙන ආරක්ෂිත ස්ථානයට
ගෙන යන්නට සටන් වදින තරුණ සටන්කාරියක්.
එකිනෙකා හා ගැටෙන්නට මාන බලන රහසිගතව පාරම්පරිකව පැවත එන හෙළ සටන් පෙළපත් දෙකක්.
ඉන්ද්රජිත් මේඝනාද කුමරු කොතෙක් ඇවිටිලි කර අවසර ඉල්ලා සිටියත් රාවණ රජුගෙන් අවසර නොලැබෙන ඉල්ලීමක් .
පුලස්ථි ඍෂි සහ මන්දෝදරි බිසව පමණක් දන්නා රාවණගේ අභිරහසක්.
රාවණ යුගයේ අවසානයත් සමග බටහිරට පලා යන මුනිවරු පිරිසක්.
වසර හයදාහක් ඈත අතීතයේ දී බලවත් රහසක් විශ්වයෙන් සඟවන හෙළයන්.
ඉතිහාසයේ දරුණු කාල බෝම්බය වර්තමානයේ පුපුරා යන රහස් යුද්ධයක්.
ලේඛක හරේන්ද්ර යසස් ගමමැදගේ නවතම කෘතිය
තෝරාගැනීම 

Best Seller position

No. 6 in Adventure

No. 10 in Detective

No. 1 in History

SKU: HY2 Categories: , , , , , , Tag:

රු688.00

In stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තෝරාගැනීම”