අනෝරාවට කලියෙන් – හිතුමනාපෙට ලියවුණු කවී
රට්ටු කොච්චර වචන කිව්වත් රෙද්දෙ තුත්තිරි ගැලෙව්වා මං…
ඔට්ටු වෙන්නට වෙලා තිබුණත් සද්දෙ දැම්මා නේ සනුහරේ උන්…

වැද්දගන්නට වටින්නෑ
බන් දුන්න ගින්දර හරි සැරයි
සිද්ධ පත්තිනි කමා කරපන්
ජීවිතේ දැන් හරි බරයි

අනෝරාවට ටිකක් කලියෙන් හිතුමානාපේට ලියවුණු කවි පොතෙන්…
Sameera Dhananjaya Yapa ගේ ලස්සන ම කවි පේලක්..
රු500.00 රු375.00
In stock
Reviews
There are no reviews yet.