Out of stock

එක දවසක් රෑ

යෙරෙවාන් නගරයේ – එකම රාත්රියක් තුල සිදුවූ
ත්රාස්යජනක සිදුවීම් මාලාවක් මූලාශ්ර කොටගෙන
එක දවසක් රෑ

එක දවසක් රෑ මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

රු400.00

Out of stock

Description

මගේ හිතේ ගොඩ කාලෙක හිදන් ආසාවක් තිබුනා එකම දවසක රාත්රියක් තුල සිදුවෙන සිදුවීම් මාලාවක් තුලින් අලුත්ම නිර්මානයක් කරන්න. එහෙත් මොකක්ද මාතෘකාව විදියට ගන්නේ?
එතකොට මට එක්තරා සිදුවීමක් මතක් වෙනවා.
දවසක් මම අර්මේනීයාවේ ජර්මුක් කියන පලාතේ සංචාරයක් යනවා. මේ සංචාරය අතර තුර අපි යනවා “ජම්බෝර්” කියන කටාරය බලන්න. ඒක අඩි පනහක් විතර ගැබුරු ගංගාවක් මැද හදලා තියෙන විශාල උමගක්. වතුර මේ උමගින් පහතට ගලාගෙන යනවා.
මම එදා ඒ කාටාරය උඩට නැගලා ජායාරූපයක් ගන්න යද්දි මාව ඒ කාටාරමට වැටෙන්න යනවා. මාව අල්ල ගන්නේ එතැන හිටපු මුරකරුවෙක්. ඔහු ඒ මොහොතේ කියනවා..
“මීට මාසෙකට කලින් කොල්ලෙකුයි කොල්ලෙකුයි ඔයා කාටාරමට වැටිලා මැරුනා කියලා…. ඒ දෙන්නගේ මළකදන් දෙක එලියට ඇවිත් තියෙන්නේ ඊට කිලෝ මීටර් ගානක් ඈතින් තියෙන වෙනත් ගංගාවකින්”
මුර කරුගේ එම කතාව තේමාව කොට ගෙන මම එක දවසක් රෑ කෘතිය ලියනවා

Reviews

There are no reviews yet.

Be the first to review “එක දවසක් රෑ”