-20%

නමක් නැති පොතක්

මගේ කුළුඳුල් නිර්මාණය “නමක් නැති පොතක්” ජීවිතවල තැනින් තැන අහුල ගත් කෙටි කතා
ඔව්… මේ හැම කතාවටම පාදක වුණේ හැබෑ ජීවිතේ මුණ ගැහුණු චරිත සහ ඔවුන්ගේ අත්දැකීම්. හැබැයි කතා දෙකක් පොඩි වෙනසක් ගන්නවා. ඒ වෙනස පොත කියවලම දැන ගන්න.
මගේ කුලුඳුල් නිර්මාණය කෙටි කතා පොතක් වීම අභියෝගයක්. මොකද කෙටි කතා පොත් දැන් ලියන්නේ බොහෝම අඩුවෙන්….
ඉතින් ඒ අභියෝගය ජය ගන්න ඔයාලා ශක්තියක් වෙයි කියලා මම හිතනවා.
දැන් පොත් මි (www.pothmee.com ) හරහා “නමක් නැති පොතක්” ඔබට මිලදී ගන්න පුලුවන්.
ඔව් මේ ඔබෙත් මගෙත් ජීවිත ගැන ලියැවුණු පොතයි
“නමක් නැති පොතක්” ඔබ සන්තකයට ගෙන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

රු720.00

In stock

Additional information

Weight 0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නමක් නැති පොතක්”