-14%

පිච්ච මල

“උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ”

පිච්චමල කතා මාලාව පුරාවට මා දුටුවේ රාහුල තෙරුන්ගේ උපේක්ෂා ගුණයමය. ගිහි ජීවිත මුහුණදෙන අටෝරාශියක් ගැටලු විසඳීම වේවා දරාගැනීම වේවා මේ පොත් පෙළ ලබාදෙන ගුරුහරුකම් මිල කල නොහැකියි.

Categories: , ,

රු300.00

Reviews

There are no reviews yet.

Be the first to review “පිච්ච මල”